Thursday, March 5, 2015

යමක් නොකරම සිටිනවාට වඩා , කල් ගතවී හෝ කරන එක හොඳ ය . මේ බ්ලොග් එකත් පෙර කී හොඳ සිතිවිල්ලේ ප්‍රථිපලයකි. එනමුදු මෙය මහප්‍රාණ බ්ලොග් එකක් නම් නොවේය ... දශක කිහිපයක් පුරා දිව ගිය ඉන්දරේ ගේ ජීවිතයේ බෙදා  හදා ගත හොත් හොඳ යැයි සිතුණු අත්දැකීම් හැකි ආකාරයට.... හැකි හැකි වෙලාවට ලියා තැබීම මාගේ අභිප්‍රායයි .... අන්දරේ තරමටම සිනහ උපදවන නැති උනත් ...ඉන්දරේගේ කතා වලිනුත් සමාජයට කුමක් හෝ වැදගත් පණිවිඩයක් දීමට පුළුවන් වනු ඇති බව මගේ ඒකායන බලපොරොත්තුවයි...හොඳ නරක මැනීමට තාම ඉක්මන් වැඩිය... පොස්ටුවක් දෙකක් දමා පොඩි පසු විපරමක් කර අඩු පාඩු හදා ගන්නට බලා පොරෝතුවෙන් ඉන්නෙමි....

1 comment: